Monday 25th of May 2026

English Tamil
Advertiesment


“අභියාචනාධිකරණයේ තීන්දුව පිළිගන්නේ නෑ”


2019-06-20 14871

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට..!

(නිලන්ති මානෙල්)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත් හිටු වමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව හෙට (04) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අභියාචනාධිකරණය දුන් මේ තීන්දුව පිළි නොගන්න බව කියා සිටින මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බව ද කියා සිටියි.

එම නිවේදනය මෙසේය.

Advertiesment